9/11/14

HTML METADATA ELEMENTS

<HEAD>


සාමාන්‍යයෙන් head tag තුල වෙබ් පිටුවේ මාතෘකාව, css, java script link   ආදිය අන්තර්ගත කරයි

භාවිතය


<!DOCTYPE html>
<html>
<head>
<title> Document title </title>
</head>
</html>




<TITLE>  

  head element අන්තර්ගත tag එකකි

භාවිතය

<title> Document title </title>




<LINK>  

පිටුවකට css, javascript වැනි පිටු සම්බන්ධ කිරීමට මෙම ටැග් එක යොදාගනී. බොහෝ විට මෙය යොදා ගැනෙන්නේ style sheet ලින්ක් කිරීම සඳහාය.

මෙම <link> ටැග් එක තුල පහත සඳහන් attribute  යොදා ගත හැක.

href : මගින් link කිරීමට අවැසි document එකේ path ලබා දේ
rel : සඳහා link කරන document එකේ නම ලබා දිය යුතුය. 
type : මගින් link කරන ලද document එක අර්ථ දැක්විය යුතුය 
disabled : මගින් link කරන ලද document එක බල රහිත කල හැක


භාවිතය

<link href="style.css" rel="stylesheet" type="text/css" media="all">

<link href="default.css" rel="stylesheet" type="text/css" title="Default Style"><link href="fancy.css" rel="alternate stylesheet" type="text/css" title="Fancy"><link href="basic.css" rel="alternate stylesheet" type="text/css" title="Basic">



<STYLE> 

මෙම html elemant මගින් වෙබ් පිටුවක අන්තර්ගත  වන  css style සම්පූර්ණයෙන් හෝ කොටසින් කොටස ඇතුලත් කල හැක

භාවිතය

<style type="text/css">

body {

color:red;

     }

</style>





ඉහත සඳහන් කල element සියල්ල html document  එකක  metadata element ගණයට ඇතුලත් වේ. මේ පිලිබඳව විස්තර හා උදාහරණ ඉදිරියටත් බලාපොරොත්තුවන්න
Categories:

0 comments:

Post a Comment